The importance of Free Play

Rather than a “distraction” from education, the Report of the Special committee on education (Ceylon), published in 1943, considered Free Play to be essential for education:

This is how they identified the role of the parents:

“The good parent is he and especially the good mother is she who, without interfering with the child’s private play, helps him with advice and assistance and provides him with the tools of learning. It is possible to intervene too much and too often” [it is clear from the Sinhala text that the last sentence means ‘intervening too much and too often’ is a mistake]

දරුවාගේ පුද්ගලික කෙළි සෙල්ලම් වලට බාධා නොකර ඔහුට ගුණ දැනමිතිකම් හා ආධාර දීමෙන් උදවු කරන්නාවූද ඔහුට ඉගෙනීම පිණිස වුවමනා උපකරණ සපයන්නාවූද හෙතෙම හොඳ පියා වේ. විශේෂයෙන්ම එසේ කරන ඕතොමෝ හොඳ මවද වේ. එහෙත් වැඩි වශයෙනුත් වැඩි වාර ගණනකුත් මැදිහත්වීමේ වරදද සිදුවන්ට පුළුවන.”

They further elaborated that

“we do not suggest that the child should learn by experience that fire is dangerous and the rice pot not suitable for play; but provided that adequate protection and instruction are given, the child should be encouraged to act and above all think for himself, and especially to learn that elementary but most important principle that every consequence has a cause. Formal instruction there must be: the child must be taught the elements of personal hygiene, must learn to speak, to appreciate nursery rhymes and chants, to look at pictures, and, if the parent thinks it desirable, to understand the elements of religion. For the rest, what he needs most (apart from protection and food clothing and shelter) is the equipment for play, on a scale suitable to the parent’s purse, from the rudest and most primitive toys to libraries of books, radios, gramophones and musical instruments.”

ගින්න අනතුරුදායක බවත් බත්හැළිය සෙල්ලම්‌ කිරීමට සුදුසු නොවන බවත්‌ අත්හදාබැලීමෙන්‌ දරැවා ඉගෙනගත යුතු බැව්‌ අපි නොකියමු; නමුත්‌ සෑහෙන පමණ ආරක්ෂාව සහ අනුශාසනයේදී දරුවාට තමන්ම ක්‍රියාකරන්ටත්‌, සියල්ලටම වඩා තමන්ම සිතන්ටත්‌ ධෛර්යදිය යුතුයි. තවද විශේෂයෙන්ම, අර මූලිකවූ නමුත්‌ ඉතා වැදගත්‌ ප්‍රතිපත්තිය වන සෑම ප්‍රත්‍යයටම හේතුවක්‌ ඇත්තේය යන කාරණය ඉගෙනීමට ධෛර්යදිය යුතුයි. ක්‍රමවචත්‌ අනුශාසනය කළයුතුයි; දරුවාට පුද්ගලික පරිශුද්ධතා පිළිබඳ මුලික කාරණ ඉගැන්විය යුතුයි. හෙතෙම කතාකරන්ටත්‌ ළදරු ගීත හා කව්‌ ගායනාකර සතුටු වන්ටත්‌, චිත්‍ර නිරීක්ෂණය කරන්ටත්‌, මවුපියන්‌ සුදුසු බැව්‌ සිතතහොත්‌ ආගම ධර්මය පළිබඳ මූලික උපදෙස්‌ තේරුම්ගන්ටත්‌ ඉගෙනගත යුතුයි. අවශේෂ කාරණවලින්‌ (ආරක්ෂාව සහ ආහාරද, ඇඳුම්‌ හා නිවාසද හැර) ඔහුට බෙහෙවින්‌ ඕනෑකරන්නේ මවුපියන්ගේ වත්කමට අනුකූල ප්‍රමාණයෙන්‌ කෙළිසෙල්ලම්‌ පිළිබඳ උපකරණය. එනම්‌ ඉතාමත්‌ අසෞමාවූද පුරාතනවූද කෙළිබඩුවල පටන්‌ පුස්තකාල, රේඩියෝ යන්ත්‍ර, ග්‍රැමපෝන්‌ යන්ත්‍ර සහ තූයර්ය භාණ්ඩ‌ දක්වා ඇති කෙළිබඩුය.

Suggested resources for further exploration:

To engage in dialogue on this topic, please comment on this topic on our Discourse Server.

Learning communities for whole-person education towards a more compassionate world